බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ශ්‍රී සද්ධර්මය සමාජයට විවෘත වූ තරමටම විවෘතව බබළන්නේය. දම්පාසල් අධ්‍යාපනයෙහි යෙදෙන සිසු දරු දැරියන්ගේ ධර්ම ඥානයට හසුවන දහම් දැනුම මෙබඳු ආකාරයේ ප්‍රශ්නෝත්තර කෘතියක් වශයෙන් එළි දැකීම බුදුරජාණන් වහන්සේ වදාළ සද්ධර්මය සරලව ජනතාවට සම්ප්‍රේෂණය කරවීමේ වෑයමකි. මෙකී උතුම් කාර්යය සඳහා අත පොවන ලද මාධ්‍යවේදී අම්ල චින්තක ගමගේ විසින් කරනු ලැබ ඇත්තේ ද උතුම් කාර්යයක් බව හැඟේ. කොයි කවුරු විසින්ද අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු දහම් කරුණු කාරණා කීපයක්ම මෙහි දක්නට ලැබීම සුවිශේෂී කාරණාවකි.
Daham Danuma keti prashna ha pilithuru 1000k - දහම් දැනුමට කෙටි ප්‍රශ්න 1000ක්
- Publisher: Deyyandara Gamage Publishers
- Categories:
- - Religious - ආගමික
- - Amila Chinthaka Gamage - අමිල චින්තක ගමගේ
- ISBN: 9789550476046
- Availability: Available
-
Rs. 400.00
- KBOOKS Cashback Rewards: 400